නිවාස සිහිනයට අවස්ථාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ගේ ආදායම් මට්ටමට ගැලපෙන පරිදි නිවාස ව්‍යාපෘති 9ක ඉදි කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ, මහා භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි නිවාස ව්‍යාපෘති ඉදිකරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා නව උපාය මාර්ග අනුගමනය කරන ලෙසයි .

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන් වෙනුවෙන් 2020 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව බව සඳහන් වන අතර , නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත අදාළ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10,430,84ක මුදලක් වැය කර ඇති බවයි සඳහන් වන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්ත උප...