*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ආනයන සීමා ලිහිල් කිරීමේ වාසි ජනතාවට ලැබෙන්නෙ නෑ. – වෘත්තීය සංගම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රට තුළ පැවති ඩොලර් අර්බුදය හමුවේ මෙරටට ආනයනය කරන ඇතැම් භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීමට මීට පෙර රජය කටයුතු කළා .

නමුත් , මේ වනවිට  මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 300ක පමණ ආනයන සීමා ලිහිල් කළ ද එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බව වෘත්තීය සංගම් චෝදනා කරනවා.

පසුගිය දා ඉලෙක්ට්‍රොනික් උපකරණ, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබුණා. එවන් පසුබිමකදී  වෘත්තිය සංගම් වැඩි දුරටත් පවසන්නේ එහි වාසිය ජනතාවට ලබා ගත හැකි පරිසරයක් ගොඩනැගීමට රජය වහා පියවර ගත යුතු බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ වෙත Whatsapp Newsroom ??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan