නිල නොවන ටෙස්ට් තරග මධුශ්කට අහිමියි

දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේ විශිෂ්ඨ දස්කම් දැක් වූ ශ්‍රී ලංකා පිතිකරු නිශාන් මධුශ්ක නිල නොවන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත බව ලංකා නිව්ස් වෙබ් අඩවියට වාර්තා වෙනවා.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නිශාන් මධුශ්ක මෙන්ම ටෙස්ට් තරගාවලිය සඳහා අලුතින් කැදවීම් ලද පසිදු සූරියබණ්ඩාර ද වයිරස් උණ රෝගයට ගොදුරු වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතී සිටින හෝටලයේම නිරෝධායනයට ලක් කර ඇති බවයි.


වයිරස් උණ රෝගයට ගොදුරුව සිටි දකුණු අප්‍රිකානු ක්‍රිඩකයන්ගෙන් මෙසේ මධුශ්කට එම වෛරසය ආසාධනය වන්නට ඇති බවට සැක කරන බව වාර්තා වෙනවා

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...