යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මන්නාරම සහ පුනරින් හි ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අදානි සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී අනිල් සර්දානා මහතා සහ ව්‍යාපෘති නිලධාරීන් සමග අද (12) පැවැත්වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මන්නාරම සහ පුනරින් හි ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 2024 වසරේ දෙසැම්බර් මස අවසන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති  අතර , එහිදී මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් මන්නාරම සහ පූනරින් ඉදිකිරීමට යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාලරාමුව පිළිබඳවද අවධානය යොමුව ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...