සංචාරක කර්මාන්තය පිළිබඳ කැබිනට් තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට පවතින බාධාවන් සහ අවස්ථාව හඳුනා ගනිමින් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සිය වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, කැබිනට් තීරණයන්හි දැක්වෙන්නේ අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ 25 ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...