“සක්වල” වැඩසටහනෙන් 71 වැනි බස් රථය අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට (Photos)

රටේ පාසල් අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන “සක්වල” වැඩසටහන යටතේ පරිත්‍යාග කෙරෙන 71 වැනි බස් රථය අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලබාදීම ඊයේ (13) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

“සක්වල” වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දියත් කෙරුණු අතර ඒ ඔස්සේ මේ වනවිට පාසල් රැසකට බස් රථ මෙන්ම සුහුරු පන්ති කාමර ද ලබාදී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...