“සක්වල” වැඩසටහනෙන් 71 වැනි බස් රථය අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට (Photos)

0
253

රටේ පාසල් අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන “සක්වල” වැඩසටහන යටතේ පරිත්‍යාග කෙරෙන 71 වැනි බස් රථය අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලබාදීම ඊයේ (13) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

“සක්වල” වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දියත් කෙරුණු අතර ඒ ඔස්සේ මේ වනවිට පාසල් රැසකට බස් රථ මෙන්ම සුහුරු පන්ති කාමර ද ලබාදී තිබේ.

RN