උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී , අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

තවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර , එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

  නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: තරග පහකින් සමන්විත මැලේසියාව සහ...

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...