*
Monday, October 7, 2024
spot_img

Latest Posts

හොංකො වැස්ස ශ්‍රී ලංකාවට ඉන්දියාව මුණ ගස්වයි

අනාගත ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස පවත්වන මතු බලාපොරොත්තු සහිත ආසියානු කාන්තා ක්‍රිකට් සූරතාවලියේ බලාපොරොත්තු හොංකොං හී පැවත්වෙන අයහපත් කාලගුණය මධ්‍යයේ දියව පහව ගොස් ඇත.කණ්ඩායම්වලට වර්ෂාව නිසා සම්පූර්ණ තරග ප්‍රතිපලවලට යාමට නොහැකි වූ අතර එසේ තීරණය විසුදුණු එකම තරගය බැඟින් ජයගත් කණ්ඩායම් හතරක් අද අවසන් පූර්ව තරගවලදී හමුවීමට නියමිතව ඇතත්,එම තරගද පැවත්වීමට ඇති හැකියාව තීරණය කරන්නේ හොංකොං අහසේ හැසිරීමය.

අද අවසන් පූර්ව තරගවලදී තීරණය ලද තරග එක බැඟින් ජයග්‍රහණය කර සිටින ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර එක් අවසන් පූර්ව තරගයක් පැවත්වෙන අතර අනෙක් අවසන් පූර්ව තරගය පැවත්වෙන්නේ පකිස්තානයත් බංගලාදේශයත් අතරය.ක්‍රීඩා කර විසදුමක් ලද තරගය පාදක කරගෙන එහි ලකුණු ලැබීමේ දල වේගය අනුව ශ්‍රී ලංකාව සිටි කාණ්ඩයේ පළමු තැන බංගලාදේශයට හිමිව ඇති අතර දෙවන තැන ශ්‍රී ලංකාවය.ඉන්දියාව ප්‍රථම තැන සිටින කාණ්ඩයේ පකිස්තානය දෙවැනියෝ වෙති.

සමස්ත තරගාවලියේම තරග දෙකක විසදුමක් ලද එකම කණ්ඩායම වන්නේ එක්සත් අරාබි එමීර් ක්‍රීඩිකාවෝය.ඔවුහු ශ්‍රී ලංකාව අතර තරගයේ දී පරාජයට පත් වූහ.එහෙත් මැලේසියාව අතර පැවති තරගය පන්දු ඕවර් 3 ක දී ලැබුණ ඉලක්කය සපුරා ජයගත්හ.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan