IMF මර උගුලට, ඇමරිකන් – ඉන්දියන් විජිතකරණයට එරෙහි වෙමු! උද්ඝෝෂණ ව්‍යාපාරයක් අදත්!

Date:

IMF මර උගුලට, ඇමරිකන් – ඉන්දියන් විජිතකරණයට එරෙහි වෙමු!

යන සටන් පාඨ සහ තවත් සටන් පාඨ කිහිපයක් මුල් කරගෙන විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (21) දින දහවල් කොළඹ පිටකොටුව බෝධිය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය “වෙනසක් සදහා තාරුණ්‍යය සංවිධානය” විසින් සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...