IMF මර උගුලට, ඇමරිකන් – ඉන්දියන් විජිතකරණයට එරෙහි වෙමු! උද්ඝෝෂණ ව්‍යාපාරයක් අදත්!

IMF මර උගුලට, ඇමරිකන් – ඉන්දියන් විජිතකරණයට එරෙහි වෙමු!

යන සටන් පාඨ සහ තවත් සටන් පාඨ කිහිපයක් මුල් කරගෙන විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (21) දින දහවල් කොළඹ පිටකොටුව බෝධිය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය “වෙනසක් සදහා තාරුණ්‍යය සංවිධානය” විසින් සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...