*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

ස්වභාවික ද්‍රව වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පෙට්‍රොනෙට් එල්.එන්.ජි (Petronet LNG) නමැති ඉන්දියානු බලශක්ති සමාගමක් විසින් විදුලිබල මණ්ඩලයේ ස්වභාවික ද්‍රව වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට දිගුකාලීන ස්වභාවික ද්‍රව වායු විදුලි උත්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා තෙක් විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් මේ හරහා උත්පාදනය කර ගැනීමේ හැකියාව මේ තුළ  පවතින බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan