ස්වභාවික ද්‍රව වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පෙට්‍රොනෙට් එල්.එන්.ජි (Petronet LNG) නමැති ඉන්දියානු බලශක්ති සමාගමක් විසින් විදුලිබල මණ්ඩලයේ ස්වභාවික ද්‍රව වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට දිගුකාලීන ස්වභාවික ද්‍රව වායු විදුලි උත්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා තෙක් විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් මේ හරහා උත්පාදනය කර ගැනීමේ හැකියාව මේ තුළ  පවතින බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන...

ඥානසාර හිමිට සමාව දෙන්න මගේ අත්සන ගෙන ඇත්තේ මාව නොමග යැවීමෙන් – මෛත්‍රීගෙන් නිවේදනයක් !

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති සමාව මත නිදහස්...

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්!

කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා...