*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි බිල අඩු කිරීමේ යෝජනාව අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි.

අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසිම පසුගියදා අවසන් කර ඇති අතර එම යෝජනාවලියෙන් ලබන මස පළමු වැනිදා සිට විදුලි බිල අඩු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත .

ඒ අනුව ඒකක 30 දක්වා ගෘහස්ථ හා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 23% කින් ද හෝටල් හා කර්මාන්තායතනවල විදුලි ගාස්තුව  29% ත් 40 % ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරිමටද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan