සෞඛ්‍යය අමාත්‍යවරයා වාර්තා කැඳවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජා ඇල උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකට එන්නතක් ලබාදීමෙන් පසු රාගම රෝහලේදී  මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එන්නතක් ලබාදීමෙන් පසු පේරාදෙණිය රෝහලේදී ද පසුගියදා කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය අතර ඊට අදාළ පළමු වාර්තාව මේ වන විට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි .

අමාත්‍යවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේ ,රාගම ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී වාර්තාවක් ලබා ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...