මනම්පිටිය ප්‍රදේශයේ දී මගී බස් රථයක් කොටලීය ඔයට පෙරලී 9 ක් මරුට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මනම්පිටිය ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් රථයක් කොටලීය ඔයට පෙරලී යාමෙන් 9 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි .

අද (09) රාත්‍රි 7.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ වනවිටත් පොළිසිය, යුධහමුදා සිවිල් ආරක්ෂක බලකාය සහ අසල්වාසීන් එක්ව අනතුරට පත් වී තුවාල ලැබූවන්  40 දෙනකු පමණ රෝහල් ගත කර ඇත.

මිය ගිය ප්‍රමාණය ඉහළ යා හැකි බවද රෝහල් ආරංචි මාර්ග පවසයි . පොලොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...