ජුලි 09 : විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ නිවේදනයක්

Date:

ලෝක අරගල ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කිරීමට සමත්වෙමින් ශ්‍රී ලාංකීය පුරවැසි ජනතාව විසින් මීට වසරකට පෙර සිදුකළ සුවිශේෂී ජන අරගලය ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වනවිට වත්මන් ආණ්ඩුව එදා ඒ අරගල කළ ජනතාවගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ඒ අරගලය ජයග්‍රහණය කිරීමට පුරවැසියන් සමත් වූ නමුත් අරගලයේ ජයග්‍රහණය මේ වනවිට රාජපක්ෂවාදීන් පිරිසක් විසින් පැහැරගෙන ඇති බව පවසන විපක්ෂ නායකවරයා එය නැවත ලබාගැනීම සඳහා අවිහිංසාවාදී පෙළගැස්මක් අවශ්‍ය බවත් අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...