මන්දගාමී බස් වලට තිත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුර ගමන් සේවා නොවන බොහෝ බස් රථ සිය ගමන් වාර ආරම්භ කොට නගර සීමාව පසු වන තෙක් මන්දගාමීව ධාවනය වන බවට ලැබී ඇති පැමිණිලිවලට අනුව, මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා GPS තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව GPS ඔස්සේ ඒවා නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධනය කමිටුව තීරණය කර තිබෙන අතර , මෙලෙස බස් රථ මන්දගාමීව ධාවනය වීම හේතුවෙන් ඇතිවන අධික මාර්ග තදබදය අවම කිරීම ද මෙහි එක් අරමුණක් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...