වතුර ලීටරයක මිලත් රුපියල් 20කින් ඉහළට !

Date:

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය රජය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව රුපියල් 35ක් ව පැවති මිලිලීටර් 500 පානීය ජල බෝතලයක මිල රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ.

රුපියල් 50ක් ව පැවති ලීටර් 1 පානීය ජල බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 70 කි.

ලීටර් 1.5 ජල බෝතලයක මිල මීට පෙර රුපියල් 75ක් වූ අතර එහි නව මිල රුපියල් 90ක් වේ.

එසේම ලීටර් 5 ජල බෝතලයක මිල රුපියල් 200 දක්වාත් ලීටර් 7.5 ජල බෝතලයක මිල රුපියල් 240ක් දක්වාත් ඉහළ නංවා ඇති බවයි ශ්‍රී ලංකා ජල බෝතල් සංගමයේ සභාපති උපුල් සෙනරත් මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...