විශාල පිරිසක් රට හැරයයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):රට හැර යන පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 112,000කට වැඩි පිරිසක් ගල්ෆ් කලාපයේ රටවල්වලට රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ද ඇතුලුව මේ දක්වා 152,000කට අධික පිරිසක් රට හැර ගොස් ඇති  බව වාර්තා වේ.

එසේම මේ වනවිටත් ගල්ෆ් කලාපයේ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ද මිලියනය ඉක්මවන බවත් , ඔවුන්ගෙන් බහුතරයක් සෞදි අරාබිය, කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන බවද වාර්තා වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ,  අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් 300,000ක් පමණ මේ වසර අවසන් වනවිට රැකියා සඳහා විදේශ ගතවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...