විශාල පිරිසක් රට හැරයයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):රට හැර යන පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 112,000කට වැඩි පිරිසක් ගල්ෆ් කලාපයේ රටවල්වලට රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ද ඇතුලුව මේ දක්වා 152,000කට අධික පිරිසක් රට හැර ගොස් ඇති  බව වාර්තා වේ.

එසේම මේ වනවිටත් ගල්ෆ් කලාපයේ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ද මිලියනය ඉක්මවන බවත් , ඔවුන්ගෙන් බහුතරයක් සෞදි අරාබිය, කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන බවද වාර්තා වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ,  අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් 300,000ක් පමණ මේ වසර අවසන් වනවිට රැකියා සඳහා විදේශ ගතවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...

මහබැංකු බැඳුම්කර නඩුව කැදවීමට නියෝග!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය යහපාලන කාලයේ සිට විශාල ආන්දෝලනයකට තුඩු...

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...

වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් 700න් එහාට යනවා. අපිම නිසා මේ ගාණට දෙන්නේ – ඇමති නාමල්

මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ...