9 හැවිරිදි සිසුවියකට පහරදුන් විදුහල්පති අත්අඩංගුවට

යාපනය දූපත් අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින පාසලක ඉගෙනුම ලබන 9 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කයිට්ස් පොලිසිය විසින් ඊයේ (16) දිනයේදී අදාළ විදුහල්පතිවරයාව අත් අඩංගුවට ගෙන ඇත.

පසුගිය 13 වනදා මෙම පහරදීම සිදුව ඇති අතර පහර කෑමට ලක්වූ දැරිය යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

දැරියගේ දෙමව්පියන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර ඇති අතර කයිට්ස් පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී