ආයතන දෙකක් ජනපති යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට්ටුවක්

Date:

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති ආයතන දෙකක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙසේ පවරා ගෙන ඇත්තේ

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ්
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය

යන ආයතන දෙකයි.

ඒත් සමග තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සුළු වශයෙන් වෙනස් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව