පිහාටු මල් කැකුළු 1500 ක් ගාල්ලට

සටහන: නිෂ්මං රණසිංහ

ගාල්ල දඩල්ල ගෘහස්ත ක්‍රීඩාගාරය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ නියැලි අවුරුදු 15 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ට වැඩි පිරිසකගෙන් පිරී යන්නට වූයේ අගෝස්තු 1 වන දා ය.මේ පිරීමේ උද්යෝගය නිමාවට පත්වන්නේ එම වයස් කාණ්ඩායේ දක්ෂ බැඩිමින්ටන් කණ්ඩායම් සහ විවිධ හැකියාවන්වලට පිරිනැමෙන ජයග්‍රාහී කුසලාන ඔවුන් අතට පත්වීමෙන් ඉනික්බිතිවය. එදින උදා වන්නේ අගෝස්තු 8 වන දා ටය.

දින හයක් පුරා 1500 ට වැඩි පිරිසක් සහභාගි වන මෙම තරගාවලිය නියෝජනය කරන්නට පාසල් 149 ක් පැමිණ සිටියි.පාසල් බැඩ්මින්ටන් සංගමය මෙම තරගාවලිය සංවිධානය කරන අතර තරග සංවිධාන කටයුතුවල සියලු බර රිච්මන්ඩ් විද්‍යාලීය ආදි සිසු සංගමය විසින් දරනු ලබයි.ජාතික මට්ටම සඳහා දක්ෂයන් හඳුනා ගැනීමට මඟ කියන මෙම තරගාවලිය ද ජාතික බාඩ්ම්න්ටන් සංගමයේ පූර්ණ අධික්ෂණය සහ ආදරය යටතේ ක්‍රියාවට නැංවේනනේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...