උතුරු, නැගෙනහිර හා උතුරු මැද ප්‍රදේශවල පාස්පෝට් අයදුම්කරුවන්ට දැනුම් දීමක්

අද (03) සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් සේවා ලබාගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රාදේශීය කාර්යාලයේ පවතින තදබදය අවම කරගැනීමට සහ සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...