යල කන්නයට නියඟයෙන් දැඩි බලපෑම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දන්වා සිටින්නේ, වියලි කාලගුණයත් සමග කලාවැව යටතේ වගා කරන ඇතැම් ගොවි බිම් සඳහා ද ජලය නිකුත් කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි.

ගල්නෑව, මීගලෑව, එප්පාවල, තඹුත්තේගම, නොච්චියාගම හා තලාව යන ප්‍රදේශවලට ජලය නිකුත් කිරීමේදී මෙම දුෂ්කරතා මතුව ඇති බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ,

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ  දැඩි කළමනාකරණයකින් යුක්තව යළ කන්නයේ ගොයම ආරක්ෂා කිරීමට ජලය මුදා හැරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය 2026-27 අයවැය මගින් විදේශ ආධාර ලබාදීමේ ප්‍රමුඛතාවන්හි පැහැදිලි වෙනසක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026-27 මූල්‍ය වර්ෂය...

ඇමරිකාව කරපු දෙයින් අප්‍රිකාවේ සහ ආසියාවේ සෞඛ්‍ය බිඳ වැටෙයිද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට...

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...