බදුල්ල රෝහලත් අඳුරේද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලි බිල කෝටි 7කට ආසන්න බව කියන බදුල්ල මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඊයේ (09) දිනයේ දී හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වේ.

ඉදිරියේ දී රෝහලට සම්පුර්ණයෙන් විදුලිය විසන්ධි වීමේ අවධානමක් පවතින බවයි  රෝහල් බලධාරීන් පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...