ඉතිහාසය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් අවශ්‍යයි – ගම්මන්පිල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (11) පාර්ලිමේන්තුවේ දීපිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා ඇත්තේ , අපගේ ඉතිහාසය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය වන බවයි .

මහාවංශයට ද එහා ගිය අප රාවණ ඉතිහාසය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කළ යුතු බවත්, වසර 2300ක් අඛණ්ඩව බහුතරයේ ආගම ලෙස එකම ආගමක් ඇදහීම, අඛණ්ඩව වසර 2600ක ලිඛිත ඉතිහාසයක් තිබීම, බිඳිය නොහැකි වාර්තාවක් බව ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටී.

නමුත් මහාවංශයෙන් එහා ඉතිහාසය පිළිබඳ ඇති උනන්දුව මඳ බවත් , ඇතැමුන් මෙය මිත්‍යාවක් කීමට උත්සාහ කරන බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...