වෛද්‍යවරුන් රට හැරයාමෙන් රෝහල් අනතුරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ රටේ පවතින ගැටලු හමුවේ විශාල ප්‍රමාණයෙන් රට හැරයාමක්  දක්නට ලැබේ. ඒ අතර වෛද්‍යවරුන් , ඇතුළු රටේ මානව සම්පත දක්නට ලැබේ. එය එසේ සිදුවෙමින් තිබෙන වකවාණුවක හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි.

ඒ සමඟම  සාමාන්‍ය සැත්කම් හැර සෙසු සැත්කම් සිදුකිරීම රෝහල තුළ අර්බුදයකට මුහුණ පා ඇති බව ද වෛද්‍යවරයා කියා සිටී.

ඒ අනුව වෛද්‍යවරයා සඳහන් කරන්නේ ,  අනිවාර්‍ය සැත්කම් සඳහා රෝගීන් වෙනත් රෝහලකට යැවීමට සිදුවන බවත් සාමාන්‍ය සැත්කම් සිදුකිරීම අර්බුදයකට මුහුණ පා ඇති බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...