ව්‍යාපෘති 11 ක් අතර මග නවතී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ , නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් රජයේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් නවතා දමා ඇති බවයි.

එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ,  එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් මිලියන 2,531 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බවත්,  එම ව්‍යාපෘති අතර මග නවතා දැමීම හේතුවෙන් මෙරට ජනතාවට එහි ප්‍රතිලාභ අහිමි වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...