නුවර පෙරහැරේ කප් සිටුවීම අද

කොළඹ (LNW) : මහනුවර ඇසළ පෙරහැරට අදාළව සිව් මහාදේවාලවල කප් සිටුවීම අද (17) උදෑසන සිදුකර තිබේ.

ඒ අනුව අද පෙරවරු 6.12ට යෙදුණු සුබ නැකතින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි දේවාලවල කප් සිටුවීමේ චාරිත්‍රය කළ බවයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ.

පළමු කුඹල් පෙරහැර ලබන 21 දින වීදි සංචාරය කිරීමට නියමිතය.

සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...