බිළිදුන් ඝාතනය කළ හෙදියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝාතකයා බවට පත්වෙමින් බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලේ හෙදියක් වරදකාරියවී තිබේ.

33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගතවු වසරක කාලය තුළ ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් රෝහල තුළ සිදුවු මෙම බිළිඳු මරණ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳව එම රෝහල් බලධාරීන් හට චෝදනා එල්ලවී ඇති අතර අදාළ හෙද නිලධාරිනියගේ සැකකටයුතු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරුන් රෝහල් බලධාරීන්ට පැමිණිලි කර තිබුණද ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...