දෙහිවල වෙඩිතැබීමක් !

Date:

ඊයේ (19) රාත්‍රියේ දෙහිවල – ඕබර්න් ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව සඳහන්.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...