ජොහැන්නස්බර්ග්හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් 73 දෙනෙකු මරුට

Date:

මධ්‍යම ජොහැන්නස්බර්ග්හි මහල් නිවාස පහකින් යුත් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 73 දෙනෙකු මියගොස් 54දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවට තොරතුරු වාර්තා වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගිනි නිවන භටයින් විසින් ගොඩනැගිල්ලෙන් කිහිප දෙනෙකු ඉවත් කර ඇති අතර තුවාල ලැබූවන් එම ස්ථානයේදීම ප්‍රතිකාර කර හෝ රෝහල් වෙත යොමුකර ඇත.

මිය ගිය බොහෝ දෙනෙක් සංක්‍රමණිකයන් ලෙස හදුනාගෙන ඇති අතර මෙම ගොඩනැගිල ලේඛනගත නොවන සංක්‍රමණිකයන් විසින් අත්පත් කරගෙන තිබේ. හදිසි සේවා ප්‍රකාශක Robert Mulaudzi පවසන්නේ, මෙම ගොඩනැගිල්ල කලක පටන් අවිධිමත් ජනාවාසයක් ලෙස භාවිතා කර ඇති බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...