ශාන්ත බණ්ඩාර ජයවර්ධන ගේ මව අභාවප්‍රාප්ත වෙයි

වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන, සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන ගේ මෑණියන් වන ඩබ්.එම්. ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වී ඇත.

දේහය අද (12) සහ හෙට (13) මහරගම රෝහිනී මල්ශාලාවේ තැන්පත් කර ඇත.

තලපත්පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු 13 බදාදා සවස 6ට සිදුකෙරේ.

theLeade.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...

මහබැංකු බැඳුම්කර නඩුව කැදවීමට නියෝග!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය යහපාලන කාලයේ සිට විශාල ආන්දෝලනයකට තුඩු...