කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට නවතීද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විකිරණ විද්‍යා නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට සිදු කිරීමට නොහැකි වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සදහන් කරයි.

තවදුරටත් සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසා සිටියේ සෞඛ්‍ය අමාතයවරයාගේ උපදෙස් මත පුහුණුව අවසන් කළ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් යොදා ගනිමින් ‍මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...