අගමැති මෝදි වෙනුවෙන් මහාබෝධි සංගමයෙන් ජන්ම දින උත්සවයක්!

කොළඹ LNW:ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කළ පුණ්‍යකර්ම උත්සවයක් පසුගිය දා මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දි පැවැත් වුණි.

මෙහිදී විශේෂ අග්‍රශාවක ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් හා ධාතු වන්දනා පින්කමක් ද පැවතුණි.

එම පිංකම් අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහා කොමසාරිස් සුශීල් ⁣ඩොබ්හාල් මහතා ද කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහචාර්ය අන්කුරන් දත්තා මහතා ද ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...