Taylor ගේ ෆුට්බෝල් මේනියාව!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටකතාවක් ගෙතිලා ඒ උණුසුම යන්නත් කළින් ඔන්න ආයෙමත් Taylor නෝනා Travis ප්ලේ කරන ෆුට්බෝල් මැච් එකක් බලන්න ගිහින්.

හොලිවුඩය මුසපත් කරමින් ගායනයෙන් දස්කම් පාන සුපිරි තරුවක් වන ටේලර් ස්විෆ්ට් සමඟ කටකතා පැතිර ගිය පෙම්වතා වන ට්‍කැන්සාස් සිටි චීෆ්ස් කණ්ඩායමෙහි ට්‍රැවිස් කෙල්ස් ෆුට්බෝල් සෙල්ලම් කරන අයුරු නැරඹීමට තරඟ භූමියට පැමිණ සතියකුත් නැති තරම් ය.

BBC

හොලිවුඩයේ Ryan Reynolds, Blake Lively සහ Hugh Jackman සමඟ Travis ව පිළිගන්න ඔන්න Taylor ගිහින් කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා.

Game of Thrones හි සුපිරි තරු Sophie Turner, ගායිකා Sabrina Carpenter සහ Antoni Porowski ද ඒ අතර වේ.

Deadpool (Reynolds) සහ X-Men (Jackman) හි තරු අභිබවා යමින් Ant-Man නළු Paul Rudd ද තරඟය පවත්වන ස්ථානයට පැමිණ සිට තිබේ.

මෙම Swifties/NFL සුසංයෝගය ඇමරිකාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාවේ විශාලතම කථා වස්තුව බවට මේ වනවිට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...