මැලේරියාවට එරෙහිව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් තවත් එන්නතක්!

කොළඹ LNW:මැලේරියාවට එරෙහිව භාවිත කළ හැකි ඉතා ලාභදායී එන්නතක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවීමට සමත්ව ඇති වාර්තා වෙයි.

ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද තිබෙන බව සඳහන්.

ඒ අනුව මැලේරියාවට එරෙහිව මෙතෙක් නිපදවා ඇති දෙවැනි එන්නත එය බව දැක්වෙයි.

පසුගිය 2021 වසරේදී මැලේරියා රෝගීන් මිලියන 247ක් හමුවී ඇති අතර ඉන් 619,000ක් මියගොස් ඇති අතර එම මියගිය අය අතුරින් බහුතරයක් කුඩා ළමුන් බව වාර්තා වල දැක්වෙයි.

වාර්ෂිකව ඉතා විශාල පිරිසක් මැලේරියා වසංගතයට ගොදුරු වන අතර ඉන් බහුතරයක් ළමුන් සහ බිළිඳුන් බවට හඳුනාගෙන ඇත.

මැලේරියාව ළමුන්ට සෑදීමෙන් ඔවුන් නිරන්තර රෝගී වීම, නීරක්තිය, ශරීර වර්ධනය අඩුවීම සහ මානසික බලපෑම් පවා ඇතිවිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...