අමාත්‍යාංශයට ආයෙ යන්න බලාපොරොත්තුවක් නෑ කොහොමත් – ලන්සා (VIDEO)

Date:

ආණ්ඩුව තුළ මේ වනවිට අර්බුදකාරී තත්වයක පසුවන නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දිනයේදී මේ සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

හිරු රූපවාහිනී නාලිකාව කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා පවසා තිබුණේ තමන් කළකිරීමෙන් සිටින බවත් නැවතත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් ය.

“කළකිරීමෙන් තමයි ඉන්නෙ. හැබැයි මං ඒ පිළිබඳව ප්‍රකාශයක් පසුවට කරන්නයි ඉන්නෙ. ජනාධිපතිතුමාත් හම්බුණාට පස්සෙ කතා කරන්න තමයි මං ඉන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමා අමාත්‍යාංශයෙන් බඩුත් අයින් කරන් කියලා තියෙනවා, ඒක ඇත්තද ?

“ඔව්, ඔව්. ඒක ඇත්ත, ඒක ඇත්ත. අමාත්‍යාංශයට ආයෙ යන්න බලාපොරොත්තුවක් නෑ කොහොමත්”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...