යුද්ධයේ පලමු වෙඩිල්ල වදින්නේ මනුෂ්‍යත්වයටය ….

Date:

යුද්ධයේ පලමු වෙඩිල්ල වදින්නේ මනුෂ්‍යත්වයට යැයි කියමනක් ඇත. එය සත්‍යයකි..

යුද්ධයේ ශෝචනීය වින්දිතයන් වන්නේ තමා ගෙවන්නේ කාගේ වන්දියක්දැයි පවා නොදන්නා අසරණයන් පිරිසකි..

ආගම නැමති ද්‍රෂ්ඨිවාදයෙන් පාලනය නොවන්නට ලොව සිටින ම්ලේච්ඡම රාක්ෂයා මිනිසා බව හෙගල් පවසා ඇත..

එහිදී නම් මහා හෙගල්ටත් වැරදී ඇතැයි මම සිතමි..

මන්ද ලොව මෙවන් බොහෝ අධම ව්‍යාසනයන් පසුපස තිබුනේද ආගමමය.. ආගම යනු ස්වාභාවික මිනිස් ගුප්ත නරුමත්වයේම තවත් එක් අඳුරු ගුහාවකි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...