වලිගය පාගා නොගත් එකම වාමාංශිකයා : වික්‍රමබාහු ….

Date:

ලංකාව ඇතුලේ ජාත්‍යන්තරවාදී කම්කරුවෙක් හැදෙන්ට නම් ඒ සඳහා මුලින්ම කරන්ට ඕන ගෝළීය ප්‍රාග්ධනයට ලංකාවට එන්ට ඉඩ හදලා දෙන එක….

නමුත් ලංකාවේ හිටපු සෑම වාමාංශික ව්‍යාපාරයක්ම කලේ පිටින් එන ප්‍රාගධනයට විරුද්ධ වෙච්ච එක..

ඇත්තටම 88,89, කැරැල්ල ගැහුවේ පිටින් එන ප්‍රාගධනයට සහ ඒ තුලින් රට තුල කම්කරු පංතියක් නිර්මාණය වීමට එරෙහිවයි..

එහිදී කැරැල්ලේ නියෝජනය හදා ගත්තේ ගැමි, ගොවි ආන්තික ලුම්පන් සමාජ ස්තරවල එකතුවකින් …

ලංකාව තුල ජාත්‍යන්තර වාදී කම්කරු පන්තියක් නිර්මාණය වෙන්ට නම් මුලින්ම කල යුත්තේ ලෝක ප්‍රාගධනයට දොර විවෘත කරන එක බව වටහා ගත් ලංකාවේ එකම වාමාංශිකයා වික්‍රමබාහු ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...

ආපදාවෙන් දිවයින පුරා සම්පූර්ණ ලෙස විනාශයට පත්වූ නිවාස ගණන 4,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...