හිටපු SNP නායකත්ව අපේක්ෂක Ash Regan සිය ධූරයෙන් ඉල්ලා අස් වී Alba පක්ෂයට යයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හිටපු ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙ හි(SNP) නායකත්ව අපේක්ෂක Ash Regan Alex Salmond, Alba පක්ෂයට එක්වීම සඳහා සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.

Alba පක්ෂය පැවසුවේ ස්කොට්ලන්ත ජාතික පක්ෂ(SNP) නායකත්වය සහ ස්කොට්ලන්ත ස්වාධීනත්වය සඳහා එහි කැපවීම පිළිබඳ කලකිරීම වැඩි වීමෙන් පසුව ඇයගේ මෙම තීරණය පැමිණි බවයි.

49 හැවිරිදි Regan මහත්මිය පසුගිය මැතිවරණයේදී එඩින්බරෝ ඊස්ටර්න් සඳහා ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙන් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් ලෙස තේරී පත් වූ අතර Alba පක්ෂයේ පළමු නියෝජිතයා බවට පත් වූවාය.

මාර්තු මාසයේදී හම්සා යූසුෆ් විසින් ජයග්‍රහණය කළ SNP නායකත්ව තරඟයෙන් ඇය තෙවැනි ස්ථානයට පත්විය.

SNP පක්ෂය එහි පැවැත්මේ පදනම වන ස්වාධීනත්වය කෙරෙහි අවධානය යොමු කර නැති බව වඩ වඩාත් පැහැදිලි වී ඇතැයි” ඇය තවදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...