ලංවිම 54 වෙනි සංවත්සරයදා විදුලි සේවකයින්ගෙන් විරෝධයක් – ගැටළු රැසකට විසඳුම් ඉල්ලයි!

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලයේ 54 වැනි සංවත්සර දිනය මූලික කර ගනිමින් විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද (01) පෙරවරුවේ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විදුලි සේවකයන් විරෝධතාවක නිරත විය.

ලංකා විදුලි සේවක සංගමයේ මූලිකත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය, සේවක වැටුප් ගැටලු ආදී කරුණු ද මෙම විරෝධතාවට හේතු වී තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...