හෙට දිවයිනට පැය දහනවය හමාරක්ම විදුලිය !

Date:

හෙට (23) දිනයේදී A, B, C යන කලාප සඳහා පැය 04.40 කුත් සෙසු කලාප සඳහා පැය 04.30 කුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව උදෑසන 08.30 – රාත්‍රී 10.30 අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි ඒ මහතා සඳහන් කළේ.

එහිදී උදේ වරුවේ පැය 02.00 ක් සහ සෙසු කාල සීමාව රාත්‍රී කාලයෙහිදීත් වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සෘණාත්මකව නොසිතන ලෙස රජයේ බලධාරීන් පුන පුනා කියන නිසා මේ තත්වය ”හෙට දිවයිනට පැය දහනවය හමාරක්ම විදුලිය ! ” යනුවෙන් ධනාත්මකව පැවසිය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...