ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමින් සිටි යුක්රේන සොල්දාදුවන්ට රුසියාව එල්ල කළ ප්‍රහාරයට සෙලෙන්ස්කි වඟ උත්තර ඉල්ලයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සිකුරාදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයක් අතරතුර මිසයිල ප්‍රහාරයකින් මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට පිළිතුරු ලබාදෙන ලෙස යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඉල්ලා තිබේ.

දකුණු දිග Zaporizhzhia ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල රුසියානු ප්‍රහාරයකින් එහි සෙබළුන් 19 දෙනෙකු මිය ගිය ගොස් තිබේ.

128 වන කඳුකර ප්‍රහාරක බලකාය පැවසුවේ ඔවුන් සතු හොඳම සෙබලුන් එහිදී මිය ගොස් ඇති බවයි.

එම සිදුවීම වැළැක්විය හැකිව තිබූ බවට ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශයක් සිදු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...