කප්පාදුව මැද්දේම විදුලි බිලත් වැඩිකළ යුතු බව විදුලිබල මණ්ඩලය කියයි !

මේ අවස්ථාවේදී විදුලි බිල් වැඩිකිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක මූල්‍ය කළමනාකාර නිහාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉන්ධන යොදාගෙන විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට සිදුවීම නිසා විදුලිබල මණ්ඩලයට මසකට රුපියල් කෝටි 400ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම විදුලි පාරිභෝගිකයින්ගෙන් අය වියයුතු හිඟ බිල්පත්වල වටිනාකම ද මේ වනවිට රුපියල් කෝටි 4200ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව රතු නිවේදන නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...