ජොනීටයි අර්ජුන්ටයි ආණ්ඩුවෙන් සහනයක් !

0
687

වයඹ ඩිස්ටිලරීස් සහ මෙන්ඩිස් සමාගම්වලට හිග බදු ගෙවීමට සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, 2023 වසරට අදාළ හිඟ බදු මාස 9ක් තුළ ගෙවා අවසන් කිරීමටත් ඊට එපිට ඇති හිඟ බදු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමටත් නියමිත බව සඳහන්.

RN