මහින්ද සමරසිංහ හමුවූ ටැමී ඩක්වර්ත්

0
508

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW : ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඇමෙරිකානු තවත් සෙනෙට් සභිකයෙකු වන ටැමී ඩක්වර්ත් මහත්මිය සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක නිරත.විය. එතුමිය ඉලිනොයිස් ප්‍රාන්තය හා පාළක ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නියකි.


ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබිම හා සංවර්දන ක්‍රියාවලියේ ප්‍රගතිය ගැන තානාපති මහින්ද සමරසිංහ මහතා එහිදී ඇයට විස්තර කළේය.
ටැමී ඩක්වර්ත් මහත්මිය ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ ප්‍රබල සාමාජිකාවක් ද වේ.