පලස්තීනයේ නිදහස වෙනුවෙන් උතුරු දකුණු සහෝදරත්වය අද කොළඹට!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (16) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

උතුරු දකුණු සහෝදරත්වය සංවිධානය විසින් එය සංවිධානය කර තිබුණු අතර කොටුව දුම්රිය පොළ ඉදිරිපිටයි එය පැවැත්වුණේ.

”ජීවිත බේරනු මිනිසුන් නොමරනු” යන මැයෙන් එය සංවිධානය කර තිබුණි.

ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කොට පලස්තීන වැසියන්ට නිදහස උදාකරදීමේ ගෝලීය ප්‍රයත්නය තුළ ශ්‍රී ලංකාවද සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් සිටින අතර එහි තවත් එක් අදියරකුයි මෙලෙස පැවැත්වුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...