සීතල ඇන්ටාක්ටිකාවට ගොඩබැස්සවූ යානය!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Boeing 787 යානය, අධික සීතලක් සහ මිදුණු අයිස් වලින් සමන්විත Antarctic මහද්වීපයේ Queen Maud Land හි Troll ගුවන් තොටුපළට ගොඩබෑමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානයේ පර්යේෂකයන් 45 ක් සහ ටොන් 12 පර්යේෂණ උපකරණ සමඟ නෝර්වීජියානු ධ්‍රැවීය ආයතනයේ ප්‍රාදේශීය මෙහෙයුම්වල කොටසක් ලෙස යානය එම ප්‍රදේශයට යවන ලදී.

එය මහාද්වීපයට මෙතෙක් ගොඩබස්වා ඇති විශාලතම මගී ගුවන් යානය බව ආයතනය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...