පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්. සභාව මඳකට කල්තබයි !

Date:

මීට මඳවේලාවකට පෙර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගතව තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දැක්වීම සමග ය.

රටේ ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන් වගකිවයුතු බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් සිදු කළ අතර එයින් කුපිත වූ සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායකවරයාගේ ආසනය අසලටම පැමිණ ඔහුට දැඩි ලෙස බාධාකිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

ඒ අනුව තත්වය පාලනය කරගැනීම සඳහා කථානායකවරයා විසින් සභාව විනාඩි පහකට කල්තබන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...