අළුත්වැඩියාවකට නුගේගොඩ දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අළුත්වැඩියාවක් හේතුවෙන් නුගේගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව අද (02) උදෑසන 8 සිට අනිද්දා (03) උදෑසන 06 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ නුගේගොඩ නගරයේ ස්ටැන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගය අයත් වන කොටස වසා තැබීමට කටයුතු කරන බව සඳහන් වේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

එම විකල්ප මාර්ග පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...