මුස්ලිම්වරු 2024 දී බයිඩන්ව අතහරින බවට පොරොන්දු වේ

Date:

ඊශ්‍රායල් හමාස් යුද්ධයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ස්ථිර වශයෙන් ඊශ්‍රායල පාර්ශවයට සහයෝගය දැක්වීම හේතුවෙන් එකසත් ජනපදයේ මුස්ලිම්වරු 2024 මැතිවරණයේදී ජෝ බයිඩන් අතහරින බවට ප්‍රතිඥා දී තිබේ.

මිනසෝටාහි මුස්ලිම් ඇමරිකානුවන් ඔක්තෝබර් 31 වන ගාසා තිරයේ සටන් විරාමයක් ඉල්ලන ලෙස බිඩෙන් ඉල්ලීමක් කළ අතර පසුව එය මිචිගන්, ඇරිසෝනා, විස්කොන්සින්, පෙන්සිල්වේනියා සහ ෆ්ලොරිඩා දක්වා ව්‍යාප්ත වූ අතර අනතුරුව ඔවුන් එක්ව #AbandonBiden ලෙස බයිඩන් විරෝධී නව ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන් මිනසෝටා හි ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලයේ (CAIR) අධ්‍යක්ෂ ජයලානි හුසේන් සඳහන් කර තිබුණේ, සිය විකල්පය ඩොනල්ඩ් ට්‍රම්ප් නොවන බවත්, ස්වාධින අපේක්ෂකයෙකුට පවා ජනාධිපති විය හැකි බවත්, බයිඩන් ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාමයක් සඳහා නොකැඳවීම සහ පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ අහිංසකයින් ආරක්ෂා කිරීමට අකමැති වීම හේතුවෙන් ඔහුට එළඹෙන මැතිවරණයේදී ඇමරිකානු මුස්ලිම්වරුන්ගේ සහය නොදක්වන බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : මේ වනවිටත් ,...

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...